Unmadani Chords
Bathiya and Santhush ( BnS )
Last Played 15/03/2026 14:34
Play Count 3721 Contributor: Dinesh Wajirage
Play Count 3721 Contributor: Dinesh Wajirage
.jpg)
View +50 more Bathiya and Santhush ( BnS ) Chords
Chord Diagrams for 'Unmadani' song:
[Chorus]
---------------------------------
Db Ebm
උන්මාදිනී හැඟුණා....
Ab Db
අනුරාග දෑසින් බලා..
Ebm
සොඳුරුයි සුපෙම් ලෝචනා...
Ab Db
නෑසේ නුඹේ ගායනා..
Ebm
දෙනුවන් සෙවූ අංජනා...
Gb Ab
රාධා මගේ අංගනා....
[Verse 1]
---------------------------------
Db Ebm
මල් මේ සුගන්ධේ නැළවී වෙලී
Fm Bbm
මල් වැල් ගොතන්නී වෘන්දා වනයේ
Db Ebm
නිල්විල් තලාවේ කිමිදී මිදී..
Fm Bbm
කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ
Gb Db
රන් මිණි මෙවුල් දම් බිඳෙනා වේලේ
Ebm Ab
කෝ කොයිද රාධා උන්මාදිනී
[Verse 2]
---------------------------------
Db Ebm
ගෝපී ලියන් හා යමුනා තේරේ
Fm Bbm
ඇවිදින් මුළා වූ රාධා මගේ
Db Ebm
වස්සානයේ ආ මේ කුළු වලින්
Fm Bbm
සන්තාපයේ ලා පොද වැහුණේ
Gb Db
රන් මිණි මෙවුල් දම් බිඳෙනා වේලේ
Ebm Ab
කෝ කොයිද රාධා උන්මාදිනී
50 More Songs by Bathiya and Santhush ( BnS ):
Unmadani Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.